tag:blogger.com,1999:blog-89404784494463294932024-03-05T04:15:10.223-08:00St Anthony`s Church Weliweriyaඉතිහාසය නිවැරදිව දැන ගැනීමට පමනක් නොව එය දැන කිතුණුන් මෙන් සාක්ශි දැරීමටSt Anthony`s Church Weliweriyahttp://www.blogger.com/profile/17780398000076492465noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8940478449446329493.post-87431308010200339872011-09-12T19:37:00.000-07:002011-09-12T19:37:00.387-07:00අතීතය වලපල්ලට

St Anthony`s Church Weliweriyahttp://www.blogger.com/profile/17780398000076492465noreply@blogger.com0tag:blogger.com,1999:blog-8940478449446329493.post-16726213606461650272011-09-12T08:30:00.000-07:002011-09-12T08:30:38.551-07:00අපේ පල්ලියේ සැබෑ ඉතිහාසයඅපේ පල්ලියේ සැබෑ ඉතිහාසය වසර 75 ක් තරම් කෙටි විය හැකිද?

භා.ජුසේ වාස් තුමා තම ගමන් මගේදි අප ගම වන වැලිවේරිය පසු කල බව අප මුඛ පරම්පරා ගත කථා වලින් අසා ඇත්තෙමු.

තවද හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානම් පවසන පරිදි අප මීසමේ ඉතිහාසය අවුරුදු 450 ඉක්මවා තිබ්ය යුතුය.

තවද අප මීසම අවට මීසම් වන මොරගොඩ හා මිරිස්වත්ත මීසම් 125 ඉක්මවු ඉතිහාසයන් සමරද්දි අප මීසම පමනක් මෙවැනි ලාබාල ඉතිහාසයක් පැවතිය හැකිද????

මෙවැනි ජුබිලි සමරන්නේ පල්ලියේ මුල් ඇද සිටින බඩ ගෝස්තර වාදින්ගේ බඩ වියත රැක ගැනීම හා ප්‍රභු පැලැන්තියේ කියා ගන්නා වුන්ගේ හුදු ප්‍රසිද්දිය සදහා ද යන පැනය පමනක් ඉතිරිව ඇත.St Anthony`s Church Weliweriyahttp://www.blogger.com/profile/17780398000076492465noreply@blogger.com3